අවධානමක් – අඩු තත්ත්වයේ කෑම පෙට්ටි සහ ජල බෝතල්
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනුව, ළමුන් භාවිතා කරන කෑම පෙට්ටි සහ ජල බෝතල්වලින් 75% කට අධික ප්ලාස්ටික් භාණ්ඩ තත්ත්ව තහවුරු කිරීමකින් තොරව අලෙවිය සඳහා නිකුත් වී ඇත. මෙම අඩු තත්ත්වයේ…
වැඩිදුර தொடர்க Continue